උසස්පෙළ කරලා විදේශ ගත වෙලා උපාධි කරන්න බලාගෙන ඉන්න තරුණ තරුනියන්නේ අපි මේ හදුන්ව දෙන අලුත් මාර්ගය පුදුමාකාර වාසි ගෙනදෙන ක්‍රමවේදයක්.
මේ වාසිය මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න නම් විදේශීය විශ්ව විද්‍යාල හරහා ඒ රටවල් කරන ඇති දැවැන්ත අද්‍යාපනය අලෙවි කිරීමේ ව්‍යාපාරය ගැන තේරුම් ගන්න ඕනේ.

සරලව මේ ගැන විස්තර කරනවානම් මෙචරරයි. පරිඝනක ක්ෂේත්‍රයේ උපාධියක් කරන්න විදේශගත උනොත් යන මුළු වියදම ලක්ෂ 40 ත් 60 ත් අතර. ඊට පස්සේ එහෙදි පස්චාත් උපාධිය කරන්න තව ලක්ෂ 15 ක් විතර. ඒ කියන්නේ උපාධියත් පශ්චාත් උපාධියත් දෙකම විදේශ රටකදී කරන්න යන මුළු වියදම ලක්ෂ 55 ත් 75 ත් අතර.
නමුත් ලංකාවේදී PCJT කරලා පිටරටකදී පශ්චාත් උපාධිය කලොත් යන මුළු වියදම ලක්ෂ 15 ත් 20 ත් අතර. මේ අපේ රටේ දෙමාපියන් ණය වෙලා ඉඩකඩම් උකස් කරලා එහෙම නැත්නම් ඉතා අමාරුවෙන් කාලාන්තරයක් තිස්සේ ඉතිරි කරගත්ත විශාල ධනයක් පිට රටවලට දන් දෙන්නේ අඩු වියදමකින් තමන්ගේ දරුවන්ට පස්චාත් උපාධියක් දක්වා උගන්වන්න ක්‍රම වේදයක් තියෙන බව හරියට දන්නේ නැති නිසා. මේ අනුව අපේ රටේ දී PCJT කරලා විදේශ රටකදී පස්චාත් උපාදිය කරන එක තමයි ලභදයීම ක්‍රමය.

Saturday, April 23, 2011

Sathindri Parakrama Started MBA at Heriot-Watt University after the BSc in Java Technology Degree

Sathindri Parakrama
BSc (Java Technology), PCJT, WCD, MAD








Sathindri Parakrama was a old student of Sirmavo Balika Vidyalaya. After the Advance Level Examination she had tried with many fields. She realized that all those field would not support to have a fast growth in her life. At last she decided to enter in to the field of Java Technology enrolling with the PCJT training program at IJTS.

Sathindri with Her Batch Mates at BMICH


Sathindri with Prof. Case De Torre 
at Mount Lavinia Hotel Just after the 
Convocation

She had completed her BSc in Java Technology within the shortest possible time. It was possible because BSc program was credit based. 
Immediate after the completion of the BSc in Java Technology program she decided to complete the MBA (Master of Business Administration) degree also in United Kingdom. 

Sathindri in Uk



Her counselor suggested her to enroll with the  Heriot-Watt University of UK. The Java technology degree awarded by IJTS was well accepted by the university and she was allowed to enroll with the MBA program. Not only that the BSc in Java Technology was highly recognized to grant the VISA for her.

Today she is a post graduate student of Heriot-Watt University and working part time at Tesko a general merchandising retailer as a customer service assistant.

She was properly guided by Dr Ishantha Siribaddana and the panel of lectures at IJTS to direct Sathindri to her own path. Her dedication and commitment brought her success such fast. 

0 comments:

Post a Comment